වාහන කුලියට දෙන මුවාවෙන් ලබාගෙන කුලියත් වාහනත් නොදී වංචා කළැයි පුද්ගලයින් දෙනෙකු කෝටි තුනක් වටිනා වාහනද සමගින් ගම්පහින් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
වාහන කුලියට දෙන මුවාවෙන් ලබාගෙන කුලියත් වාහනත් නොදී වංචා කළැයි පුද්ගලයින් දෙනෙකු කෝටි තුනක් වටිනා වාහනද සමගින් ගම්පහින් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා විශාල කූට ජාවාරමක්. නම් කිහිපයකින් කොළඹ, ගම්පහ පැතිවල සැලසුම් සහගත ලෙස කරණ දෙයක්. මෙයට සමහර පොලිස් නිලධාරීන් සම්බන්ධයි (නදී)
ඕවත් වැඩද? මේ පහුගිය දවස්වල, ඒ කියන්නේ 2015 ජනවාරි 09 වෙනිදාට පස්සේ මේ රටේ හැම හන්දියකම, කුණුගොඩවල රුපියල් කෝටි ගණන් වටිනා වාහන තොග ගණන් අතහැර දාලා ගිහින් තිබුණේ. (නි)
සුපිරි හොරෙක්. මිනිහට ඉහල තැන්වලින් උදව් තියෙන්න ඇති නේද? (අ)