(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල හැඳල ඇලකන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කියයි.
සැකකරුවන් සමග සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ගෑම් 336 ක් පොලිස් භාරයට ගෙන ඇත. යුක්තියේ මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27 හා 31 අතර පසුවන සේදවත්ත සහ මට්ටක්කුලිය පදිංචිකරුවන්ය.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd