එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරන ලද නිල ඇඳුමක් යාපනය කයිතඩි ප‍්‍රදේශයේ නිවසක තිබියදී චාවකච්චේරි පොලිසියේ අපරාධ කොට්ඨාසය ඉරිදා සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
කොටි සංවිධානයේ ටී ෂර්ට් එකක් සහ කලිසමක්ද, හිස්වැසුමක් සහ බඳ පටියක්ද ඒ අතර තිබූ බවත් ඒවා සමග කෝපායි හා පුදුකුඩිඉරිප්පුහි පදිංචි සැකකරුවන් දෙදෙනකු අතුඅඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල්ලන්ව පෙන්නලා බය කරන්න එපා, පව්.(බ)
මේ ලැබුණු නිදහසින් දැන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ,(හේ)
මේවා අර ඊලම ආයෙත් එනවා එනවා කියලා දඟලන දකුනේ අයම දාපුවද දන්නෑ...(හේ)
මතක සටහනක් විදියට ළග තියා ගන්න ඇත්තේ.(හේ)
ඒවා මතක සැමරුම් වෙන්න ඇති.(ම)
ඔය නාමල් කියල කියන කෙනා වෙන නමකින් පෙනී හිටින කෙනෙක්ද? . කරුණාකර තමන්ට තමන් ගේ ජාතියට ආවේනික නමකින් පෙනී හිටින්න .(අ)
කොටි හෝ සිංහ ඇදුම් තියාගන්න ඇත්තේ විලිවහගන්න, මොකට ඕව අල්ලන්න යනවද? එයාලගේ හිත රිදෙයි. අලුත් අයට කිවුවනම් ඇදුම් ටිකක් දෙයි මේ අසරණයන්ට. (බ)
මට පෙනෙන හැටියට එක එක නම් වලින් එල්,ටී,ටී.ඊලාම් වාදීන් පෙනී සිටිනවා මේ තීරේ ..? අපේ ඇස්පනා පිටම ..? (බ)
සුදානම් සරිරේ කෝකටත් හොඳයි (නදී)
දැන් කියාවි මහින්දගේ වැඩක් කියලා. (ර)
මේකේ අදහස් වලින්ම බොහෝ දේ තේරුම්ගන්න පුලුවන්. තමන්ට වෙන්න යන දේ ගැන කිසිම තේරුමක් නැති හැටි? (නි)
දැන් ජනතාව බුද්ධිමත්. ඒ විකුණුවේ ජනවාරි වල. (ම)
කොටි පෙන්නලා බය කරපු කාලේ ඉව|රයි දැන්. මිනිස්සු මෝඩ නැහැ.(හේ)
මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)
අපි අතර වැඩිපුරම ඉන්නේ කොටි හිතවාදියෝ. මෙතන වැඩිපුරම කොමෙන්ට්ස් දාන්නේ කොටිම තමයි. ඔවුන්ගේ අරමුණ ඉටුකරගනිවී කොහොම හරි. (බ)
ඉතිහාසය අපිට කියයි ලක්බිම විදේශ ආක්‍රමණයන්ට නතු වූ ආකාරය.කුළල්නොකා මේ දිර්ඝකාලින බෙදුම්වාදීන් හඳුනාගන්න.පාට පක්ෂ එපා. අපි හා මතු ඉපදෙන දරුවන්ට නොබෙදුණු නැවත ලේ වැගිරීම් වලින් තොර රටක් තිබිය යුතුයි. (නි)