(රංජන් කස්තුරි)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලියන 1.1ක) අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කියුබොටා මහත්මිය විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් බාරදුන්නාය.
එම ඖෂධ තොගය අතර හදවත් රෝග, පිළිකා, අධිරුධිර පීඩනය නිර්විද්න, අවයව බද්ද කිරීම්වලට අදාල ඖෂධ තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝටි 300ක ඖෂධ දෙයි
Lalla Tuesday, 27 June 2023 07:31 AM
කෝටි තිස් තුනක් නොවේද?
Bunny Preena Tuesday, 27 June 2023 10:41 AM
සතුටුදායක පුවතක් .එම ඖෂධ තොගය නිසි පිළිවෙලකට අවශ්‍ය රෝහල්වලට බෙදා හැරියොත් හොඳයි .සමහර වංචනික නිලධාරීන්ගේ අතට පත් නොවී