ජවුෆර් ඛාන්
කාත්තාන්කුඩි කල්ලඩි උප්පෝයේ නිවසක රුපියල් කෝටි දෙකක් වටිනා රන් ආභරණ හා විදෙස් රන් කාසි සහිත පෙට්ටගමක් හොරකම් කළ බවට සැකපිට තිදෙනකු එම රන් ආභරණ සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි. නිවෙස් අයිතිකරුවන් නොමැති අවස්ථාවේ මෙම කොල්ලය සිදුවී ඇත. රන් ආභරණ හා විදෙස් කාසි තබා තබා තිබූ ආරක්ෂිත පෙට්ටගම සොරගෙන යතුරු පැදියෙන් කුච්චවෙලියට පලා ගොස් සිටියදී අත්අඩංගුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd