
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි 21 ක් වටිනා රන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි .අනෙක් පුද්ගලයා මහනුවර , රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංච් 46 හැවිරිදි අයෙකි .
ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන්වේ .
ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 700 ක් බර මෙම රත්තරන් තොගය , වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21 ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ , ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සහවා ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 21 ක රන් කටුනායකින් පන්නන්න බැරිවෙයි
කට්ටම් ඔපිසා aka බකල ජයා Friday, 16 May 2025 08:57 AM
මේව එක දිගටම අල්ලන්න වෙනකොට අපේ මූලික ආදායම් මාර්ග වැහෙනවා. මේ සිස්ටම් චේන්ජ් අපිට දිරවන්නෑ.