(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 19කට අධික චෙක්පත් මිලදී ගෙන මුදල් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමණාකරු ලබන 14 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 21/2, ගලවිලවත්ත විදිය, කොටහේන පදිංචි පේ‍්‍රමලාල් රණසිංහ නැමැති ලංකා බැංකුවේ හිටපු කළමණාකාරවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් වැඩේ වැරැදි නම් රිමාන්ඩ් කරන්න වෙනවා.