(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 11කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මැලේසියා ජාතික කාන්තාවක බෙල්ලන්විල හෝටලේකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකාරිය සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 610 පොලිස් භාරයට ගෙන ඇත.
මෙය මෑත කාලයේදී මෙරටින් සොයාගත් විශාලම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය බව පොලිසිය කියයි.
සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය නම් අත් අඩංගුවට ගන්නවා... නමුත් ඒවාට මොනවාද වෙන්නේ, කරන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. එවත් හරියට පංසලේ තියන අටපිරිකර වගේ තමයි. කඩෙන් පංසලට, පංසලෙන් කඩේට...