ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි ලාංකිකයකු රැගෙන ආ ගමන් මල්ලක තිබි රුපියල් ලක්ෂ 1112 (රුපියල් කෝටි 11.12 ක්) වටිනා දේශීය සහ විදේශ මුදල් නොට්ටු තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි.
විදේශ රටකට යාමට පැමිණි ගුවන් මගියකු විසින් මෙතරම් මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධි ලෙස විදේශ රටකට රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කුමකට දැයි යන්න ගුවන්තොටුපළ රේගුව පරික්ෂණ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රේගුවෙන් අල්ලන මෙවැනි විශාල මුදල් සහ රත්රන් වාගේ ඒවාට සිදුවන දේ ගැනත් අපිව දැනුවත් කරන්න මේ විදේශ මුදල් අල්ලා දුන් රේගු නිලධාරින්ට සතුටු දීමනාවක් ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුය (බ)
ඕවා නිදහස් කරන්න කියලා කොහෙන්හරි උපදෙස් ලැබෙන්න කලින් ඔය ටික රාජසන්තක කරලා දාන්න. (නි)
මෙයාගේ නම කිව්වොත් මා කියන්නම් මොකටද මේ සල්ලි ගෙනියන්නේ කියලා. (බ)