IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි 10ක අයිස් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසි විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි නිපුන නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සදහා මෙරට පුද්ගලයකුට ලබාදී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම මත්ද්‍රව්‍ය චොකලට් අසුරනවල සගවා ඇලෙවිකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

කෝටි 10ක අයිස් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site