පසුගිය කාලයේ තාක්ෂණ ලෝකයේ සඳහා අභියෝගයක් වීමට එළිදැක්වූ ‘කංඡායුද’ නම් ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාවේ තේමා ගීතය මේ වනවිට එළිදක්වා ඇත. මෙහි සංගීතය හා ගායනය චිත්‍රාල් සෝමපාල විසින් සිදුකරනු ලබන අතර, ගීතයේ පද මලින්ද මාධව පෙරේරා හා කැළුම් ශ්‍රීමාල් අතින් ලියවී තිබේ.
අතීත ශ්‍රීලංකාවේ වාසය කළ ශක්තිවන්තයෙකුගේ වෘත්තාන්තයක් වටා ගෙතුණු ‘කංඡායුධ’ ත්‍රාසය සහ ක්‍රියාදාමයන්ක කැටි කරගත් ගවේෂණාත්මක පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙය හඳුන්වනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd