(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරයේ පවත්වාගෙන යන ගෘහස්ථ ගෑස් බෙදාහරින ආයතනයක සේවකයන් 7 දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (12) හඳුනාගත් බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව් ඵම් අමරතිලක මහතා පැවසීය.
ගෑස් බෙදාහරින ආයතනයේ සේවකයන් ( 55) දෙනෙකු යොදාගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවෙන් පසුව කොවිඩ් වයිරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කොවිඩි ආසාදිතයින් 7 දෙනා රඹුක්කන සහ උදුගොඩ කොවිඩි ප්‍රතිකාර ඒකක වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
කොවිඩි ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් ලෙස පවුල් 9 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්. ඒම්. අමරතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෑගල්ලේ ගෑස් අළෙවි නියෝජිත ආයතනයක 7 කට කොවිඩ්