IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව  මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.

ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසියකදී අදාළ මළසිරුර සොයා ගෙන තිබේ.

ගිණි ඇවිලීමෙන් අදාළ කාන්තා මළ සිරුර බොහෝ දෙයින් දැවී පිලිස්සී තිබේ.

මිය ගොස් ඇත්තේ කැකිරාව මැදවැව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 40 වැනි වියෙහි පසුවූ  තිදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ. මිය ගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක වන බවට ද පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.



අදහස් (3)

කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්

Jothi Friday, 18 April 2025 12:22 AM

දැන් දවසකට එක්කෙනෙක් මැරෙනවද? කෝ අර ටියුෂන් කාරයින්...?

:       1       3

MD Friday, 18 April 2025 08:21 AM

හේතුව අනියම් සම්බන්ධකමක් නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන.අද කාන්තාවන් මුදලට වත් පොහොසත්කම් වලට වනචර කමට මත්ද්‍රව්‍ය වලට ගොබ්බ කමට ලොල් වෙලා ඇබ්බැහි වෙලා පිරිහිලා පිරිමින්ට සමානව.ඵ් නිසා හැම වෙලාවෙම පිරිමියාට වරද පටවන්න හදන ඵක වහාම නතර කිරීමට කාලය පැමිණ ඇත.

:       1       8

ගුණරත්න Friday, 18 April 2025 01:33 PM

පිළිස්සුනු මළසිරුරු හම්බවුණු එක්තරා කාලයක් මතක් වෙනවා. ඒ කාලෙත් මේ කල්ලිය ආණ්ඩු බලය ගන්න හැදුවා, අහම්බයක්ද ඒ...?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31364 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13587 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1003 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site