කැකිරාව මරදන්කඩවල මාර්ගයේදි අද (13) අලුයම යුද හමුදා ට්‍රක්රථයක් හා කැබ්රථයක් අනතුර ලක්වීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි කැකිරාව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අයට නිවන් සුවත් රෝහල් ගත වුනු අයට ඉක්මන් සුවයත් ලැබේවා! (නදී)
මෙි ඇන්ටන් මහත්තයෝ මෙිකත් විදේශීය බලපෑමක් ද දන්නෙ නැහැ (නදී)
හමුදා වාහන රියදුරන්ගේ පුහුණුව මීට වඩා වැඩි දියුණු කළ යුතුයි .පසුගිය කාලය තුළ ඔවුන් අතින් වුන අනතුරු ගොඩක් සිදුවුණා.(හේ) .