බ‍්‍රසීලයේ නිපදවන කොකේන් මත්කුඩු ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය ඇතුළු රටවලට යවතියි කටුනායක ගුවන්තොට ආරංචි මාර්ග කියයි.
මේ වසරේ මුල් සිවු මාසයේදී කොකේන් කිලෝ හතකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි වීදි වටිනාකම රුපියල් දස කෝටිය ඉක්මවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd