කොකේන් කිලෝ දෙකක් වෙස්වලා  ගත් සුරාබදු  නිලධරයකුට රුපියල් අසු ලක්ෂයකට  විකිණිමට ගිය දෙදෙනෙක් අවිස්සාවේල්ල තල්දුව පාලම අසල දී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ටී.ඒ.දයාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කැරිණි.

මෙම කොකේන් තොගයේ විදී වටිනාකම රුපියල් කෝටියක් වෙති.