කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එකට එකතු වෙලා කඹ දීමකින් තොරව
සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීමෙන් අපේ රට ඉදිරියට ගෙන යා හැකි බවත් එම ආදර්ශය හැම තැනදීම ලබා දෙනු ඇතියි තමා විශ්වාස කරන බව ඉතාලියේ ශ්‍රී ලංකා
තානාපති බෙනට් කුරේ මහතා වෙරෝනා නුවර සිට එසැණ සමග පැවසීය.
වෙරෝනා නුවර මිරිස්සගේ සර්විස් ආයතනය පස්වන වතාවටත් සංවිධානය කළ තාරුණ්‍යයේ නොමියෙන කඹ ඇදීමේ සැඳෑව වෙරෝනා නුවරදී පැවැත්විණි. පැය කිහිපයක් පුරා පැවති ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට වීවෘත එම කඹ ඇදීම තරගාවලිය වීඩියෝ වැඩසටහනක් ලෙස පටිගත කිරීමට එසැණට හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති එක්ක ඉන්න අනිත් පුත්ගලයා කව්ද (අ)
වැඩේ නම් නියමයි .................(දී)
ඉතාම උතුම් නව දැක්මක් ලෙස මෙම ලංකාදීප වැඩසටහන මා දකිනවා ,ස්තුතියි චමින්ද මඩවල ඇතුළු සියලු ඒ කාර්ය මණ්ඩලයට (දී)
බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසා සිංහලයාගේ විනාසය නම් අත ළඟ. (ස)
ඇත්තෙන්ම හොඳ තරඟයක් තිබුණා, එත් බිම බුදියගෙන කඹ ඇද්දට වඩා හොඳ තරඟයක් තියෙන්න තිබුණා සාමාන්‍ය විදිහට කඹ ඇද්ද නම්... රොමේ කණ්ඩායමට මම සුබ පතනවා ! (ස)
මේ කඹ අදිනවද.. ? බුදියගෙන කඹ අදිනවා මම දැක්කමයි. (ස)
ඇත්තම නියම තරගාවලියක් කටත් අසාධාරණයක් නොවෙන විදිහට තරගය පැවැත්තුව, ඇත්තෙන්ම තරගය සංවිධානය කරපු සියලු දෙනාටම මම සුබ පතනවා. ලබන අවුරුද්දේ මේ තරගාවලිය මිට වැඩ විදිමත් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි බුදියගෙන අදින එක නවත්තල නියම කඹ අඑදීම පවත්වන්න පුලුවන්නම් අන්න එදාට ඔයාල දිනුම්..(අ)