(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා" යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජනයක් කළේය.
දසනායක මහතා මෙසේ තර්ජනයක් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඔහුගේ කතාවට බාධා කළ අවස්ථාවේදීය.
" මට කතා කරන්න ඉඩ දෙනවා. අයිසේ, ලැජ්ජ නැතුව වාඩි වෙනවා. පිස්සෙක් වෙන්නේ නැතුව" යැයිද ඔහු සඳහන් කළේය.
නලින් බණ්ඩාර මහතා:
මෙයා කියනවා පාස්කු ප්‍රහාරය වෙලාවේ මම පොලිස් නියෝජ්‍ය ඇමති කියලා. පොලිසිය භාර නියෝජ්‍ය ඇමති නොවෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මුලින්ම අයින්කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාථමික පන්තියටවත් නොගිය ඇමැතිගේ කතා...!
මේ විදිහේ මෙලෝ උගත්කමක් බුද්ධියක් නැති මදාවි රට පාලනය කරනකොට රටට වෙලා තියන දේ පුදුමයක් නෙමෙයි
මෙතන්ටද තමයි අපි කියන්න ඕනේ අපේ ගොඋරවනිය උත්තරීතර පාර්ලිමේන්තුව කියල සහ මෙයාටද අපි කියන්න ඕනේ අපේ උත්තරීතර මන්ත්‍රී කියල?
පුවක් බඩිල්ලාගෙන් අපි වෙන මොනවා බලාපොරෝතු වෙන්නද ඉතින්
මේවගේ පුද්ගලයින් රටේ උත්තරීතර තැනක එවන්නේ කවුද?
පව්කාරකම් අනුව තමයි වාහන ගිනිගන්නේ.. ඊළඟ සැරේ වාහනේ විතරක් නෙවෙයි...
සෙංකෝලේ උස්සාගෙන වඩේ… වඩේ… කියකියා ඇවිදින්න..
දියවන්නාවේ 226ම හොඳයි... පිටකොටුවේ පුද්ගලික බස්රථ වලට මගීන් පටවාගන්න කුලියට කෑ ගහන ජොබ් එකට දාන්න.. තක්කඩි!...
ඉතින් කවුද එපා කිව්වේ? ඕක අරගෙන ගිහිල්ලා ගහගන්නවා.
මෙන්න මුගේ ඇමැතිකම් මන්ත්‍රී කම් අයින් කරලා පාර්ලීමේන්තූ වේත්‍රදාරී කම දීපල්ලා.....
මේ වගේ දෙයක් නොකර නීති සම්පාදනයට එකතු වෙන්න කියලාද? මිනිහා කරන්න ගියේ හරි දේ. ගැලපෙනම දේ...!
පාර්ලිමේන්තු අම්බරුවන් ...
පාලිමන්ට් එකේ චන්ඩි පාට් දාලා එලියට එනකොට ,මහජනයාට ඔහුට හෝ ඇයට හොඳ ගහන්න පුළුවන් වෙන විදියේ පනතක් සම්මත කරලා දෙනවද
අපරාදේ කියන්න බැහැ... මොහුව පත්කරපු ඌව පළාතේ ජනතාව බොහොම විනය ගරුක ජනතාවක්...
මම දැක්කා වීඩියෝ එකක මේ යෝදයා පිස්තෝලයක් අරන් එක උලුක් කරගෙන වාහනයක් පස්සෙන් එකේ යන අයට වෙඩි තියන්න වගේ පස්සෙන් දුවගෙන දුවගෙන එලවාගෙන එනවා. ඒකට නඩුවකද කොහෙද තිබ්බා මගේ හිතේ. හැබැයි ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ. මොකද මේ ලංකාවේ මේ ගොල්ලෝ මොනවා කලත් නඩු වැටෙන්නේ නැහැනේ.
කිසිම චාරයක්, ලැජ්ජාවක්, උගත්කමක් නැති කෙනෙක්ට මොනවා කරන්ඩ බැරිද?
ගොනා