IMG-LOGO

ඖෂධ මිලත් ඉහළට?

(ඩයනා උදයංගනී)

ඩොලරයට සාපේක්‍ෂක රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩිකිරීමට සිදුවන නමුත්, ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට අවශ්‍ය අයුරින් ඖෂධ මිල තීරණය කිරීමට අවසර දී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය සිදුකරනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් 13 දෙනකුගෙන් සමන්විත බව ද රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (3)

ඖෂධ මිලත් ඉහළට?

මව්බිමේ අනාතයා Friday, 11 March 2022 02:18 PM

බෙහෙත් මිල වැඩිකරන මොහොතක් පාසා රාජිත සේනාරත්න මැතිතුමා මතක් වෙන්නේ එතුමා විශාල ලෙසට බෙහෙත් මිල අඩුකළ නිසාම නොවෙයි.. ඒ වෙනුවෙන් එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා වියතුන් කියපු නිසායි...

:       1       7

Saman Friday, 11 March 2022 02:23 PM

වසරක කාලයක් තුළ සියළුම භාණ්ඩවල මිල දෙගුණ වෙලා.. එහෙම නම් වැටුපත් දෙගුණ කරන්න. පුද්ගලික අංශයටත් එසේ කරන්න බල කරන්න...

:       0       7

Don perea Friday, 11 March 2022 05:10 PM

මොනවා නැතත් රාජිත ලොක්කා හොඳයි...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site