IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඖෂධ මිල අඩු කරන්න පුළුවන් - ඒත් බාධාවක් තියෙනවා

(යොහාන් භාසුර)

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බවත් අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එසේ සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරී මුහුණදී සිටි අර්බුදකාරී තත්වයෙන් මිදී මේ වන විට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇති බවත් එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි ඉක්මණින් පත්වීමට හැකියාව ඇති බවත් ඒ මහතා කීය.  

ඖෂධ ලියාපදිංචිය, තත්ව පරීක්‍ෂණය සහ ලිපි ගණදෙනු සඳහා ඊ සිස්ටම් එකක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය වර්ෂය තුළ මෙවැනි ව්‍යාපෘති ඇතු`ඵ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලික වගකීම සහ පරමාර්තය ජනතාවට සුරක්‍ෂිත, ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිලට ඖෂධ සැපයීම බවත් පසුගිය කාලයේ ජනතාව ඖෂධ පිළිබද්‍ව විශ්වාසය නැති වූ බවත් ඒ මහතා කීය.
ඖධෂ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක බවත් වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් ඒ මහතා පැවසීය.



අදහස් (6)

ඖෂධ මිල අඩු කරන්න පුළුවන් - ඒත් බාධාවක් තියෙනවා

බකල ජයා Sunday, 15 December 2024 12:56 PM

මම මේ ඕගොල්ලන්ට කියන්නේ දැම්මම නම් ලෙඩ වෙන්න එපා හදිස්සියකටවත්... ඉවසලා ඉන්න මේ මහත්තුරු ඖෂධ අඩුකරනකන්. පවුලේ අයටත් කියන්න.

:       14       50

de silva Sunday, 15 December 2024 01:02 PM

ආණ්ඩුව මෝෂන් එකක් දමලා ගරු අධිකරණෙන් ඉල්ලීමක් කළොත් ඔය තිබෙන බාධක ඉවත් කරලා දෙන්න කියලා ගරු අධිකරණය ඉවත බලන එකක් නැහැ. ගරු අධිකරණය නිතරම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ජීවිතයත්, මරණයත් අතරේ ප්‍රශ්නෙකදී අධිකරණය ජනතාව ආරක්ෂා වෙන මානව හිතවාදී තීන්දු තීරණ ගනීවි... ඔබලා මාධ්‍ය ප්‍රකාශ දෙන්න කලින් අධිකරණයට ආයාචනයක් කළාද?

:       4       40

Suranga Sunday, 15 December 2024 04:04 PM

මේ අදහස නම් ඉතාමත්ව කාලෝචිත එකක් කියන්නම පුළුවන් ඇත්තටම සංස්ථාවේ කිසිවෙක් මෝසමක් රැගෙන අධිකරණයට නොගියොත් රෝගය තවදුරටත් අසාධ්‍යම වෙන්න පුළුවන්... ඉක්මණින් කටයුතු කළොත් අධිකරණය සාධාරණයක් කරාවි..

:       1       14

Tharindu Sunday, 15 December 2024 03:24 PM

මට ඕනෙ ලෙඩක් හොඳ කරන්න පුළුවන්.. ඒත් කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි ඕනෑ වෙනවා.

:       0       12

ranjith Sunday, 15 December 2024 06:02 PM

බෙහෙත් මිලදී ගන්න අද රටේ බහුතර ජනතාවට රැකියාවක් නැහැ. පින් සිදුවෙනවා මිල අඩුකරන්න.

:       0       12

de silva Monday, 16 December 2024 07:23 AM

සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරීන්ට බෙහෙත් සමාගම් වලින් කොමිස් ලැබෙනවා එම නිසා ඔවුන්ට මෙම නඩුව පනින රිලවට ඉනිමන් තිබ්බ වගේ නඩුව ඉක්මන් කරගෙන ජනතාවට සහනයක් සලසන්න ඔවුන්ට අවශ්‍ය නැහැ , කරුණාකර රජය මෙම කරණය සම්බන්ධෙන් සොයා බලන්න ,

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 764 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 209 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 86 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 777 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 602 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 208 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site