ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය.
මෙම පනත කථානායක අත්සනින් නීතිගත වීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පිහිටවේ.
එහි ප්‍රධාන අරමුණ බෙහෙත් මිල පාලනයකි.
ජාතික ඖෂධ පනත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය.
මෙම පනත කථානායක අත්සනින් නීතිගත වීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පිහිටවේ.
එහි ප්‍රධාන අරමුණ බෙහෙත් මිල පාලනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.... ඖෂධ මිල හා අත්‍යවශ්‍ය ඖෂධ වල හිගතාවය ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන සුවිශාලතම ප්‍රශ්නයයි. සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කළ හැකි නම් එය අති සුවිශාල ජයග්‍රහණයකි. මාධ්‍ය වල ' ඖෂධ පනත ' සම්මත වීම පිළිබද පුවත් මෙන්ම එහි අන්තර්ගතය පළ කළ හැකි නම් ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. (බ)
බොහොම සතුටුදායක වැඩකි. දින 100 වැඩසටහනේ ඉතුරු 99 ම මෙසේ වේවායි පතමු (නදී)
අනේ ! වාසනාවන් .....(නදී)
ජයවේවා ! (නදී)
ජනතාව ලැබූ තව ජයග්‍රහණයක්. (ර)
විශීෂ්ඨ ජයග්‍රහනයක්. ස්තූතියි ජනාධිපතිතුමනි. (ර)
ඉතාමත්ම හොඳ දෙයක්. අපි බලාපොරොත්තු වුනෙත් මේවාගේ දේවල්. රටට යහපතක්ම වේවා. බෙහෙත් මිල අඩුවේවා. බෙහෙත් වල ගුණාත්මකභාවය වැඩිවේවා. (නදී)