ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ලබන 6 වැනිදා ඉදිරිපත් කරන බවත් මාර්තු 20වන විට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත පවසයි.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ලබන 6 වැනිදා ඉදිරිපත් කරන බවත් මාර්තු 20වන විට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර සේනක බිබිලේ මැති තුමනි, ඔබ තුමාට නිවන් සුව.! ජිවිත පරිත්‍යාගයෙන් කල නිහඬ සටනට. (ර)
සේනක සර් ගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලොත් නව ජනපතිතුමා ඖෂධ ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් නායකයා බවට ඉතිහාසගත වෙනවා. මම දන්නෙ නෑ ඖෂධ ප්‍රතිපත්තියේ ඇති වටිනාකම සාමාන්‍ය ජනතාවට කොච්චර තේරෙයි ද කියලා..(හේ)
කලින් වගේ මේක නැති කරන්න නම් එපා (දිල්)
ජය වේවා...!!! (නි)