
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය.
ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (20) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින්නීය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මෝල තමයි මේ ඔක්කොටම මුල...
මෙතුමිය ලංකාවට විශේෂයෙන් ආවේ බෝට්ටුවල මිනිස්සු එන එක නවත්වන්න කියන්න. ඒක මෙහෙ ප්‍රවෘත්තිවලට කිව්වා.
නන්නත්තාර වෙච්චි අරගලකාරයින් මේවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ ඇති...
අනේ මන්දා ජනාධිපති වෙලත් මේ අත් කොට කමිසයක් අන්දලා ජාත්‍යන්තර නියෝජිතයෝ හම්බවෙන්න යන්නේ සාමාන්‍ය සිම්පල් මිනිහෙක් කියලා පෙන්නන්නද? නැතිනම් ටයිගැටේ ගහගන්න දන්නේ නැතිවද කියලා හිතාගන්න බැහැ.
චන්දිම ළිං මැඩියෙක් වගේ. ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇඳුමට,කරන රැකියාවට, තරාතිරමට සලකන අය යුරෝපා රටවල්වල නැහැ. ප්‍රතිචාරවලින්ම පේනවා තමුන්ගේ තත්වය. හරිම කණගාටුයි.
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් පැන යන අයට වඩා ඔබලාගේ අවධානය යොමුකළ යුත්තේ, ඕස්ට්‍රේලියාවෙන් කාබී, ලංකාවට පොහොර දාන්න එන පුහු, දේශප්‍රේමී ලාංකිකයින් ගැනයි. ලංකාවේ දී ලෝකෙට ලොක්කන් යයි කියා අන්‍ය ජාතීන් සමග එකට එක්ව වාසය කිරීමට නොහැකි, ජාතිවාදී, ආගම්වාදී, කල්ලිවල සාමාජිකයින් පිළිබඳව සොයාබලා ඔවුන්ව ලංකාවට පිටුවහල් කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මොන්ටිසෝරි හා ප්‍රාථමික අධ්‍යාපනය මේ රටේ පාලකයින්ට ලබාදීමට කටයුතු කරන්න. මොවුන් ඒ තරමටම මෝඩයින්...
ජාතික ආරක්ෂාව තහවුරුව මගින් රටක් බංකොළොත් කරන විදිහ උගන්වන්න දේශනයක් පැවැත්වීමට ආරාධනය කරන්න ඇවිත් කියලා ආරංචිය. ඇත්තටම ඩොලර් උපයන්න පුළුවන් ජනපතිට...
හොරකම් කරපු ජාතික ධනස්කන්ධය ඕස්ට්‍රේලියාවට පන්නා ගන්න හැටි කතාකරගන්න තමයි ඇවිත් තියෙන්නේ...