(අංජුල මහික වීරරත්න )
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි , මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන්, සෛ්වරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම හෙම්බිරිස්සාවකටම ජාත්‍යන්තරේ පස්සේ දුවන අය, පුලුවන් නම් ඕස්ට්රේලාවේ කරන විදිහට කටයුතු කරනවා කියලා ඇයි එහෙම නොකරන්නේ....