ශ්රී ලංකික ආරක්‍ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ‍්‍රී ලංකික ආරක්‍ෂක හමුදා දැඩි දෝශ දර්ශනයට ලක්වෙන බව ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි මොර්නිං හැරල්ඩ් පුවත්පතේ ජාතික සම්බන්ධීකරණ කතෘ වාර්තා කරයි.
ඔහු දක්වා තිබෙන ආකාරයට ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද්ධයේ අවසන් මාසයේදී සිදුකරණ ලද සමූහ යුද අපරාධ වල සාක්කි ක‍්‍රමානුකූළව වළදමා තිබෙන බව අලුත් වාර්තා අනුව හෙළිවෙන බව කියයි.
මෙය අනුව යුද මුක්ත ප‍්‍රදේශවලට සාමාන්‍ය වැසියන් ගාල් කොට හමුදාව කිසිදු වග විභාගයකින් තොරව හිතාමතාම කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකොට දස දහස් ගණනින් සාමාන්‍ය වැසියන් මරාදමා තිබෙන බවත් එම පුවත් පත කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයක් තියනවා නම් මේවට නිකම් ඉන්නේ ඇයි? නිදිද?(දී)
මේවා කරන්නේ සල්ලි වලට, අනිත් ලාංකිකයන් හරි ආණ්ඩුව හරි ඇයි උත්තර ලියන්නේ නැත්තේ? (අ)
මුන්ට අමු කැවිලද .කොටි බුරුතු පිටින් බෝම්බ තියල මිනිස්සු මරනකොට මේ කාලකන්නි කොහෙද උන්නේ පක්ෂ පාට නොමැතිව මෙවට නම් එකා වන්ව නැගිටින්න ඕනේ (අ)
අනේ ඔසී ඔයාල ඇබෝලට කරන ඒවා කරපුව මානව හිමිකම් වලට අනුකුලද ? (අ)
කොටි කලේ සත් ගුණවත් වැඩද (දී)
සියලු ශ්‍රී ලාංකියන් එකතු වී , සාමකාමී විරෝධටවක් කරමුද. ශ්‍රී ලංකාව පුරාම එකම දිනයක. සියලුම විදෙස බලවේග වල ඇස් ඇරෙන්නම (දී)
මේ අයට හොඳක් පෙන්නේම නැත්ද? (දී)
අපේ ලංකාව ගැන හොයන්නේ නැතිව ඉන්නම බැරි හැටි (දී)
ඕස්ට්‍රේලියාවෙත් අපට මහා කොමසාරිස් කාර්යාලයක් හෝ තානාපති කෙනෙක් "නැහැනේ". ඉතින් රට වෙනුවෙන් කතා කරන්න ඉන්නේ එහෙ ඉන්න ආදිවාසී (aborigins ) මිනිස්සු හා කැන්ගරුවෝ. ඔහොම යන්!(දී)
එයාලගේ ප්‍රශ්න ගැන හොයල ඉවර වෙලා වෙන්න ඇති අපේ ප්‍රශ්න ගැන දුක් වෙන්නේ (දී)
ඔහොම යන්කෝ දවසක් එයිනේඅපටත් (අ)
අවුරුදු 30ක් කොටියෝ අපේ රටවැසියන් දරුවන් දේපල වනසපුව පෙනෙන්නද්ද ? එතකොට බලවත් රටවල් අයි තලේබාන් සහ ත්‍රස්තයින්ව විනාශ කරන්න ලෝකේට සාමය හොයන්න කෝටිගණන් මුදල් වැය කරන්නේ..? (අ)
ඒ වුනාට ලංකාවේ පුරවැසියන් තවමත් යන්න කැමති ඕස්ට්‍රේලියාවට. අනෙක පහුගිය දවස් වල සිදුවුණා ඔස්ට්‍රලියාවේ සිසුවියක් ලංකාවේදී දුෂණය වීම වගේ දේවල් හරිම බරපතල කාරණා . එතැනදී අපිට කියන්න බැහැනේ අගතියට පත්වුණා පාර්ශ්වය අයත් රටට තමන්ගේ වැඩක් බලා ගන්න කියලා.(නදී)
කව්ද කියන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයක් නැහැ කියලා. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය තියෙන්නේ කැන්බරා වල.(නදී)
සිඩිනි සිටින ලංකාවේ කට්ටිය ඇසි කන් පියාගෙන ඉන්නේ නැතුව යමක් කරන්න. අපේ අයගේ නොන්ජල්කම නිසා තමයි මේ සේරම. (නධී) .
සත්‍යා ඔබ වැරදී.අපිට හොඳ තානාපති තුමෙක් මෙහෙ ඉන්නවා. හිටපු නාවික හමුදා පති. (නදී)
මෙහෙ ඉන්න කොටින්ගේ වැඩ.(නදී)
මානව හිමික ම්සමුළුව අටවාගෙන ඉන්න දෙමල කොටි ඩයස් පෝරාවේ ඉන්න අය සන්තෝසම් දිල ඒ අයම දාගන්නේ පත්තරවල ජි වා සමුළුව එන හින්දා . (නදී)
දැන් මාට්ටු නේද ? (නදී)
අනේ දෙවියනේ.(නදී)
හලෝ සත්‍යා, ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයක් තියනවා.(නදී)