
(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය .
නියෝග අග්‍රාමත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 15 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ද පැමිණ සිටියහ ෙ
එම පිරිස පිළිගැනීම සදහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති දිවයිනට
Perera Tuesday, 03 June 2025 01:22 PM
නවසීලන්තේ එක්කෙනා ඇවිල්ලා ගියා විතරයි. ඔස්ට්‍රේලියාවේ එක්කෙනත් ඇවිල්ලා. කොහොමද ලංකාවටත් ඒ රටවල් ගානට හැදිලා ආවම ? රට රටවල් වල සුද්දෝත් එයි ලංකාවට PR ගන්න , ඉස්සර එංගලන්තේ සුද්දෝ ලංකාවේ පදිංචියට අවා වගේ.