(සුජිත් හේවාජුලිගේ )
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.
එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 යි. ජනතාවගේ බහුතරය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා.. මේක තේරුම් ගන්න බැරි අය පාර්ලිමේන්තුවේ සිටීම රටේ අවාසනාවයි.
මේ කතාව නිසා මෝඩ සහ ජඩ ජනයා නැවත නැවත අකුසල් රැස් කරගනීවි. කතා කරනවිට ප්‍රවේශමෙන් කළ යුතුයි..
ඔව් හාමුදුරුවනේ, 20 න් තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් වත් බේරගන්න නොහැකි වුණා...
සියලු ගරුත්වය ඔබවහන්සේට...!!! ජනතාවාදී අරගලයට ඔබවහන්සේගේ මූලිකත්වය සහ එය පිළිබඳ දැඩිසේ නැඹුරු වී කටයුතු කිරීම උදෙසා මාගේ හිස නැමුණු උත්තමාචාරය...!
ඒක හොඳයි..!
ඕමල්පේ උන්නාන්සේ අපිට පව් නොදී ඉන්නවාද?