(රංජන් කස්තුරි)
ඕනෑම නඩුවක පැමිණිලකරුට සහ චූදිතයාට නඩු වාර්තාවේ ගොනුකර තිබෙන තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය.
ඒ සදහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඔහු කීය.
එම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd