බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ජනවාරි 13 වැනිදා දින බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘ඕකේ ජානු’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සිය දායකත්වය ලබාදී ඇතැයි වාර්තා වේ.
සල්මාන් මෙසේ ආදිත්‍ය හා ශ්‍රද්ධාට උදවු කරන්නට පෙළඹී ඇත්තේ ඔහු රඟපෑ ‘කික්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ආදිත්‍ය මෙන්ම ශ්‍රද්ධාද සල්මාන්ට උදවු කරන්නට එක්වු නිසා බව සඳහන් වේ.
එමෙන්ම සල්මාන් සිය ‘බිග්බොස්’ වැඩසටහනටද ආදිත්‍ය හා ශ්‍රද්ධා කැඳවා තිබෙන අතර, එහිදි ‘ඕකේ ජානු’ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහනක්ද සංවිධානය කර ඇති බව දැන ගැනීමට ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd