නැගෙනහිර ආණ්ඩුකාර පදවියේ වැඩ බාර ගත් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා නියම කළේ තම කාර්යාලයයේ ආරක්ෂාවට පොලිසියේ දෙදෙනකු පමණක් ලබාගෙන හමුදාව ඔවුන්ගේ බැරැක්කයට යැවීමටයි.
නැගෙනහිර පළාත් ලේකම්වරු රතු පලස එළා ආණ්ඩුකාරවරයා පිළිගත්හ.
යුද්ධය දිනා ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර නවෝදය යටතේ විශාල මුදලක් එහි සංවර්ධනයට වැය කළත් ජනපතිවරණය දිනා ගත නොහැකි වූයේ පරිපාලනයේ දුර්වලකමක් නිසා යැයි ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර අාණ්ඩුකාරතුමාට කියන්න උත්සහ කරන්නේ කුමක්ද? (බ)
මෙයාට ඉතින් කාගෙන් ජීවිත තර්ජනද ? පුලි දේවන්ට මචන් කියපු මනුස්සයනේ. (නදී)
මෙයා ඇවිත් කොටින්ට හුලන් ගහයි. අපේ ලංකාවේ මිනිසුන්ට ඇයි මේවා නොතේරෙන්නේ. මෙයා තමයි කොටින්ව බලන්න ඇපල් අරගෙන ගියේ. රටට ආදරයක් නැති රට විනාශ කරන කට්ටියක්. තව ටික කාලයක් යනකොට බලාගන්න පුළුවන්. (නදී)
ශ්රී ලංකා මව්බිම මිහිකත පාලනය කරන දෙවිවරුව ආරක්ෂා කර ගනිත්වා. කිසි දෙයක් විමසිලිවත් දෑසින් නොබලන මිනිසුනී. ඔබලාට අබසරණයි. (නදී)
මෙයා නේද ඉස්සර කාවද බලන්න ඇපල් මල්ලක් අරගෙන ගිය ගොයියා. (නදී)
මෙයාට කොටින් ගෙන්නම් කරදයක් නෑ. ආරක්ෂාව අවශ්‍යත් නෑ. දැන් උතුරේ යුද්දයක්වත් නෑනේ. (නදී)
උතුරු නැගෙනහිර ජනතාව එක්ව ඡන්දය දුන්නා. දකුණේ ජනතාව බෙදී ඡන්දය දුන්නා. කවුරු මොණවා කීවත් උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ සිත් කවම සුවපත් වී නෑ. එය සුවපත් කළ යුත්තේ අපි නොබෙදී සියළුම ශ්‍රීලාංකිකයන්ට ඒකීය රටක් තුල එකට ජීවත්විය හැකිය යන විශ්වාසය ඔවුන් තුල ඇති කළොත් පමණි. ඒ නිසා නූතන යටත් විජිතවාදීන්ගේ මෙහෙයවීම මත සමහරුන්ගේ බෙදුම්වාදී සංකල්ප අත්හදා බැලීමට අපේ මව්බිම යොදා ගැනීම වැලැක්වීමට සියළුම ශ්‍රී ලාංකිකයන්ට වගකීමක් ඇත. බෙදීමෙන් ඔබත් මමත් දෙදෙනාම විනාශ වේ. එකතු උනොත් සමගියත් සාමයත් දියුණුවත් ඇති වේ. (නදී)
උතුරට මහා හමුදාවක් අවශ්‍ය නෑ. උතුරේ ඉන්නෙත් අපේම සහෝදරවරු, නැතිව ත්‍රස්ථවාදියෝ නෙමේ. කවදාවත් කොටින්ට ලංකාව තුල ජීවත්වෙන දෙමල සාමාන්‍ය වැසියන්ගෙන් බහුතර සහය තිබ්බෙ නෑ (නදී)
මේ වගේ මහත්වරු තව තවත් උතුරු නෙගෙනහිර පළාත්වලට යවන්න ඕන. ජාතික සමගිය ඇතිවේවා.(හේ)
ඇපල් මාමා අයෙත් ඇවිත් වගේ.(හේ)
ලංකාවේ දවල් හීන බලන කට්ටියකුත් ඉන්නවා. මොකද උතුරේ ත්‍රස්තවාදියෝ හිටියේ සාමාන්‍ය දෙමල අය සමග නොවේ නම් කා සමගද? ඊලග වෙනස මට හිතෙන්නේ වැඩි ඈතක නොවෙයි (නදී)
ඔව් ඉතින් පුලිදේවන්ගේ මචන්ට මොන ප්‍රශ්නද ඒ පැත්තේ? යුද්දේ ඇද ඇද යන්න මේ වගේ ලේකම්ලාගේ වැඩ කිඩ ලොකු උදව්වක් උන බව අපිට නම් අමතක නෑ. (නදී)
මෙයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ රටේ ආරක්ෂාවට මොක වුණේ කියලා මතකද? දිල්)
නිපුන් අපි එහෙනම් උතුරට ගිනි නිවන හමුදාව විතරක් තියමු. (නදී)