ප‍්‍රංශ ජනපතිවරණයේ මුල්වටයේදී සමාජවාදි අපේක්‍ෂක ෆ්‍රොන්සුව ඔලෝන්ද් සියයට 28ක්ද ජනාධිපති නිකොලා සර්කොස් සියයට 27ක්ද ලබා ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලදහ.
ජනාධිපති වීම සඳහා සියයට 50කට වැඩියෙන් ඡන්ද ගැනීම සඳහා වන දෙවැනි වටය මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය.
කතුන් තිදෙනකු ඇතුළු දස දෙනෙක් පෙනී සිටියහ.

1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද පෙන්වා දුන්නට ඔබ වහන්සේට කෘතඥ පූර්වක ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.