(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ ණය ලබාගත් පුද්ගලයන්ගේ දේපළ තහනම් කිරීමට බැංකු වලට බලතල ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත්ත තීරණය ක්‍රියාත්මක නොකර වාණිජ බැංකු අහක බලා ගන්නේ නම් ඔය ඇමතිකම්වල වැඩේ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රශ්න කළේය.
මහ බැංකුවට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ඔවුන්ගේ ප්‍රශ්නය විසඳා ගත්තා වගේ චක්‍රලේඛයක් නිකුත් කර මේ ප්‍රශ්නයත් විසඳන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔය ඇමතිකම්වල වැඩේ මොකක්ද
Bamunuarachchi Friday, 08 March 2024 06:39 AM
අපේ තැන්පත් මුදල් ණය වශයෙන් දීල තිබෙන්නේ. ණය කාරයෝ ණය වලට පොලු තිබ්බොත් බැංකුව තැන්පත් කරුවන්ට පොලු තියයි. සජිත් ලොකු ණයක් අරගෙන තිබෙනවා වගෙයි.