ෆේස්බුක් හී ඇති පුද්ගල ගිණුම් තුළ විවිධ වූ නම් ඇති මිනිසුන් සිටිනවා. මේ සිදුකර ඇති විනෝදකාමී ක්‍රියාව වන්නේ එකී මිනිසුන්ගේ නම් ඇසුරෙන් ඇසෙන ලෙස කියැවෙන ගීත එක් කර වීඩියෝවක් සැකසීමයි. ඉතාමත් සිනහා උපදවන සුළු මේ වීඩියෝ අතර ඔබේ නමත් තියෙනවාද බලන්න.

 

රචින්ත ජයවර්ධන