(සුජිත් හේවාජුලිගේ)
සමාජ මාධ්‍ය නියාමන පනත මර්දන එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය.
ආණ්ඩුව පළමුවෙන් කළ යුත්තේ බදු ආදායම එකතු කර ගැනීම ශක්තිමත් කිරීම බව පැවසූ මන්ත්‍රීවරයා ඩිජිටල්කරණයෙන් විදේශ ආදායම ඉහළ නංවා ගැනීමට සමාජ මාධ්‍ය නියාමන පනත බාධාවක් බවද ඔහු සඳහන් කළේය
ආණ්ඩුව කඩිමුඩියේ මෙම පනත ගෙනාවේ වෙනත් අරමුණකට බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd