
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන ‘ඔන්ලයින් පනත’ට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝ එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීය.
‘සමාජ මර්ධන පනත නවතනු’ සහ ‘ඒකාධධිපති වියරුවට සැරසෙන සමාජ මාධ්‍ය මර්දන පනත වහා හකුලාගනු’ ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී විරෝධතාකරුවෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නේ නැහැ... මේ අය සමාජ මාධ්‍යෙය් අසභ්‍ය පින්තූර සංසරණය වෙනවාට ඔයතරම් කැමැති...