IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින්  පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද  33කින් ජයග්‍රහණය කළේය.

පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83  ක්ද විපක්ෂව ඡන්ද  50 ක්ද ලැබිණි.

ඒ අනුව ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේදී අද සහ හෙට විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.



අදහස් (7)

ඔන්ලයින් පනත විවාදයට කැමති අය ඡන්දය දිනයි

nanda Tuesday, 23 January 2024 12:03 PM

මොන පනත් ගෙනාවත් මිනිස්සු චන්‌දෙ දෙන්න ජනතාවට ඇති පීඩනය දුශ්කරතා හිතල බලල. රට බන්කොලොත් කරපු අයට ලෝකෙ ට නය වෙන බදු පිට බදු ගහල රට ගොඩ ගත්ත කියල බොරු පුරසරම් දොඩන අයටත් චන්ද ලැබෙන්නෙ නැහැ.

:       4       32

Kumara Tuesday, 23 January 2024 12:15 PM

ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු

:       13       42

මැක්ස් Tuesday, 23 January 2024 12:22 PM

රට අරාජික කිරීමට වලි කන බඩජාරි ඔන්ලයින් මඩකාරියන්ට වැට බඳින මෙම පනත වැඩි චන්දයෙන් සම්මත වනවා නම් එය රටට යහපත්ය,

:       30       13

chandana Tuesday, 23 January 2024 01:49 PM

අප හට තොරතුරු දැනගැනීම සඳහා වගකිව යුතු හා පිලිගත් මාධ්‍ය ආයතන ගනනාවක්ම ඇත. ඒවා හොඳටම ප්‍රමාණවත් වන අතර ඒවා පිළිබඳව අප හට හොඳ විශ්වාසයක්ද ඇත. අනුන්ට මඩ ගසමින්, ජාතික ආගමික සමගියට හානි කරමින්, එකකුගේ හෝ කිහිප දෙනෙකුගේ සිතුවිලි පරම සත්‍යය යැයි අනුන් මත විශ්වාසය බලෙන් පැටවීමට උත්සාහ දරමින් කුණු වපුරන සමාජ මාධ්‍ය කරුවන් සැබවින්ම පාලනය කල යුතුය. එවැනි කිහිප දෙනෙකුගේ උවමනාකම් වලට අප කිසිවකුත් අපගේ ඓතිහාසික අනන්‍යතාවයන් හෝ අපගේ හර පද්ධතීන් විනාශ කිරීමට ඉඩ දිය යුතු නොවේ. එබැවින් සමාජ මාධ්‍යයන් නියාමනය විය යුතුමය. මෑත වර්ෂය තුල පමණක් අපගේ ජාතික ආගමික දේශපාලනික වශයෙන් කරන ලද අපහාසයන් දෙස පමණක්ම බැලීමම හොඳටම ප්‍රමාණවත් වේ. කිසිදු සමාජ පිලිගැනීමක් නැති රැවුලකාරයන්, කුඩ්ඩන්, අපතයන් විසින් එවැනිම අපතයන් කිහිප දෙනෙකුගේ සහායෙන් තම විකාර අදහස් තරුණ හා ළමා පරම්පරාව වෙත වැපිරීම සඳහා මෙම සමාජය භාවිතා කරන බැවින් අපගේ අනාගත පරම්පරාවට නිවැරදි දැක්මක් මගපෙන්වීමක් ලබා දීමට නම් මෙවැනි අවිධිමත් මාධ්‍ය තුරන් කල යුතුය. ඒ සඳහා ශක්තිමත් නීති සකස් විය යුතුය.

:       14       9

AvishkaTuesday, 23 January 2024 07:40 PM

අසුචි කාලා මදි නොකියන්නම. බබා ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවද?ලෝකේ තියෙන්නේ ලංකාව අස්සේ කියලා කියලා දුන්නේ මහින්දද නැතිනම් රනිල්ද?

:       0       0

supunTuesday, 23 January 2024 07:44 PM

පිළිගත් මාධ්‍ය කියන්නේ මොනවාද? ඔබේ මානසික තත්වය අපට වටහාගන්න පුළුවන්... ඊයේ පෙරේදා පොලිසියේ මිනිමරුවෙක් වෙඩි තියලා මරපු අහිංසකයාගේ කතාවත් තව පොඩ්ඩෙන් වෙනස් වෙන්න තිබුණා. කෙනෙක් එය වීඩියෝ නොකළානම්.... මොනවා වුණත් ඡන්දෙන් පස්සේ පත්වන රජය ඔය නීතිය විසිකරනවා, බල්ලන්ට දමනවා...

:       0       0

athula pradeep Wednesday, 24 January 2024 07:45 AM

කාලකන්නි පාලන ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්දයි .පුරවසියාව බලහත් කාරයෙන් තමා දේශපාලන අරමුණු වෙනුවෙන් පාගා දැමීම වෙනුවෙන් ගෙන එන මෙවැනි අනපනත් බලය ලබාගැනීම වෙනුවෙන්ම පමණක් අරමුණු කරගත් ජඩ පාලකයින් මීළඟ චන්දෙදී අතු ගා දැමිය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site