(සුජිත් හේවාජුලිගේ )
ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා තමා දන්නා තරමින් මානව හිමිකම් උල්ලංඝනය වන කිසිම වගන්තියක් එහි නැතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජුලියානා චුන් මහත්මියගේ දෙපා ළඟ ටිරාන් දණගහන්න හදන්නේ... මහලොකු චණ්ඩියා... මේ පනතට දැඩි සේ විරුද්ධයි කියනවානේ... ඒක නිසා ටිරාන් බයවෙලා...!
බූරු වැඩක්...
මානව හිමිකම් යනු , N.G.O. සල්ලි අරගෙන හෝ තමන්ගේ දේශපාලන පක්ෂය ගැන පමණක් අධි තක්සේරුවෙන් සිට අනෙක් ඕනෑම කෙනෙකුට කුණුහරුපෙන් බැනීමට ඇති අයිතියයි. ඒ අයිතිය රකින්න තමයි කට්ටියම දඟළන්නෙ
ඔන්න ජුලි චන්ග්ට අභියෝගයක්...!
Face Book අයිති කාරයා ඇමෙරිකානු කොන්ග්‍රස් එකේදී FB නිසා සිදුවන සමාජ ව්‍යවසනය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. සමාජ මාධ්‍ය යම් පාලනයකට යටත් කිරීමට නීති ගෙනඒමට ඇමෙරිකානු කොන්ග්‍රසය සලකා බලමින් සිටින බව ප්‍රකාශ වුණා. අපි ඇමෙරිකාවට වඩා ඉස්සර වුණාට ජුලී චන්ග් අමනාප වෙලාද?
පළමුවෙන් කියනවාද " මානව හිමිකම් කියන්නේ මොනවාද කියලා... ඔහේ දන්නවාද කියලා? ඔහොම යං..ඔහොම යං..වෙලාව ආවාම අපි කියලා දෙන්නම්කෝ...!
සමන්ත මානව හිමිකම් කියන්නේ තමන් දන්න ඔක්කෝම කුණුහරප, බොරු කියලා සමාජමාධ්‍ය මගින් අනිකාට බනින්න තිබෙන නිදහස නොවෙයි. මොකද ඔබ හිතනවාද වෙන ආණ්ඩුව ආවොත් ඔය පනත ඉවත් කරයි කියලා. තාමත් ඔහේ දේශපාලන ළදරුවෙක්...!