(යොහාන් භාසුර)
සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ආණ්ඩුව පළමුවෙන් කළ යුත්තේ බදු ආදායම එකතු කර ගැනීම සඳහා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම බවත් ඊළඟට ඩිජිටල්කරණය හරහා විදේශ ආදායම ඉහළ නංවා ගැනීම කළ යුතු බවත් ඒ මහතා කීය.
ඩිජිටල්කරණය හරහා විදේශ ආදායම ඉහළ නංවා ගැනීමට සමාජ මාධ්‍ය නියාමන පනත බාධාවක් බව ද කී රණවක මහතා සමාජ මාධ්‍ය නියාමන පනත විරෝධය දක්වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගෑනිගෙන් අයින්වෙලා එක දුවෙක් මහ සල්ලි ගහකට බඳවලා. අනිකුත් භාණ්ඩවල දෙන්න ඉන්න ගමන් මේ පනතට විරුද්ධ වෙන එක ගැන කතා කරලා වැඩක් නෑ....
මෙයත් දැන් සිල්ලර දේශපාලනය පටන් අරන් වගේ .
පනත සම්මත උනානේ. ක්‍රියාත්මක වෙනකොට බලමු කොහොමද කියලා.