
(සුජිත් හෙවාජුලිගේ)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd