(වන්නි රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්‍රද්‍ෙශයේදී 09 හැවිරිදි දැරියක් ඔන්චිලි පැදමින් සිටියදී ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 09 හැවිරිදි සිවනේෂන් අක්ෂයණි නම් උපතින්ම ගොළු දැරියකි. දැරියගේ දෙමාපියන් නගරයට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd