ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් අද (1) ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධානය කර තිබිණි.
කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සිට බොරැල්ල කැම්බල් පිටිය දක්වා පාගමනින් පැමිණි පිරිසක් ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා දීම සිදු කළේය. පැමිණ සිටි ජනයාගේ රුධිර පරීක්ෂාව ද සිදු කැරුණු අතර ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ දේශනද පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පාලනය කිරීමයි වැදගත් (ර)