අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52ම ඇමැතිවරයාට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියයි.
ඒකාබද්ධ විපක්ෂය විජයදාස රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්නේ කොන්දේසි විරහිතව බව ද ඒ මහතා පවසයි.
ආණ්ඩුවේ ඉන්නා කෙනකුට ආණ්ඩුවෙන්ම විශ්වාස භංග ගෙන එන ලෝකයේ කිසිම රටක් නැති බවත්, විශ්වාෂ භංගය ගෙන එන්නේ විජයදාස මහතා හරිආකාරව වැඩ කටයුතු සිදුකරන නිසා බවත් සොයිසා මහතා කියයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන් අපි කොහොමත් ඉන්නවානේ....
ආණ්ඩුවේ ඉන්නා කෙනකුට ආණ්ඩුවෙන්ම විශ්වාස භංග ගෙන එන රටක් ලෝකේ නැතුවා වගේම ආණ්ඩුවේ ඉන්නා කෙනකුට ආණ්ඩුවෙන්ම ගෙනෙන විශ්වාස භංගය පරාජය කරන රටකුත් තියෙන්න විදිහක් නැහැ. තියෙනවනම් ඒ අපේ ශ්‍රී ලංකාවම පමණයි. අපි අපි ගැන ලජ්ජවෙනවා මේවගේ ගොන් අලි රැලකුයි මීහරක් රැලකුයි පාර්ලිමේන්තුවට දැක්කුව එක සම්බන්ධව. ජනතාවට දැන් සත්‍ය අවබෝධ වෙලා තියෙන්න මේගොල්ලෝ නටන සහ නටන්න හදන නාඩගම් ගැන.
ඔය අසුචි වලට පනිනවාට වඩා හොඳයි දේශපාලනයෙන් ඉවත්වෙලා පුළුවන් රාජකාරියක් කරගෙන ඉන්න එක.
දැන් පේනවනේ ඩීල් එක මොකද්ද කියල. අපව රකින්න ඔබව රකින්නම්.
ඩීල් දාස
එයා හරිආකාරව වැඩ කටයුතු සිදු කරන්නේ කා සඳහාද කාව ආරක්ෂා කරන්නද කියල මෙකෙන්ම පේනවා... ඕකට තමයි පුහුල් හොරා කරෙන් දැනේ කියල කියන්නේ..
ඒක අහන්නත් දෙයක්ද මෙතුමා එදා ඉඳන්ම කඩේ ගියේ විපක්ෂයටනේ.අඟේ ඉඳන් කන කන්න රුසිය..
වැරදි කරපුඑකට විශ්වාස බන්ගයක් නැහැ , රට වෙනුවෙන් කතා කරාට විශ්වසබන්ගයක් අලිකෛද රෝස්පාන්, වෙනස මාරු ආආ
කනකොට කබරගොයත් තලගොයා වෙනවනේ.
හොරුත් සමග හොරු .
ඔව් ඉතින් හොරුන් ගේ නඩු ප්‍රමාද කර කර දෙන සපෝර්ට් එකට උදව් නොකර බෑනේ .. ඔය පැන්නේ ට්‍රෝජන් අස්සයා මල්ලෙන් එලියට
ජනතාව කාලෙක ඉදල ඉල්ලන්නේ මේ අදිකරණ ඇමති තනතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තයට දෙන්න කියල . ඒ ඉල්ලීම් බීරි අලින්ට වීනා වැයීමක් වෙලා .
ඔය ඒකාබද්ද විපක්ෂය කියන එකේ ,ඉන්නේ තනිකරම රටට වෙඩක් නැති ,අන්තවාදී ,කඩාකප්පල්කාරී ,සදාචාරයක් නැති ,පිරිසකි, එහි කොටස්කරුවෙක් තමා ඔය(බොරදියේ මලු අල්ලන ) විජයදස්ස රාජපක්ෂ කියන කෙනා. මේ රටට හරියන්නේ , වැඩක් වෙන්නනනම්, හමුදා පාලනයකි.
නොදන්න නිසා අහන්නෙ, විශ්වාසභන්ගයක් නැතිව අකාර්යක්ශම ඇමති කෙනෙක්ව අස්කරන්න බැරිද අගමැති හො ජනාදිපති තුමන්ලට?
එහෙනම් එතනටම යන්න, ආණ්ඩුවේ තියාගත්තොත් මේවට ලියන අපිත් හරක්
ඔය පනින්නේ බළල්ලු මලු වලින් එලියට , දැන් පේනවනේ මේ කවුද ,මොනවද කරන්නේ කියල
හොරු වෙනුවෙන් හොරු.
ඔන්න බලල මල්ලෙන් පැන්න.මේක මුළු රටම දන්නවා.
කුණු එකතුවෙන්නෙ කුණු ගොඩටමනෙ
ඔය බළලා මල්ලෙන් පැනල තියෙන්නේ . එහෙනම් යූන්පී එකේ පසු පෙළ මන්තී‍්‍රවරු කියන දේ හරියටම හරි වගේ.
ඩීල් එකේ හැටියට කටයුතු සිද්දවෙන බව පේනවා. හොරු වෙනුවෙන් හොරු.
ඔයත් හොරු සමග එකතු වෙන්න. මල්ල තර කර ගන්න.කිසිම පිළිවෙතක් නැති මිනිහෙක්.
ඒකාබද්ද විපක්ෂයේ විතරක් නෙම්යි ලොක්කා. මුළු රටේම සිංහල - බොදු ජනතාව සහය දෙන්නේ විජයදාස රාජපක්ෂ ,2020 අපේ රටේ ජනාදිපතිවෙන්නේ එතුමයි.
ඒකාබද්ද විපක්ෂයේ විතරක් නෙම්යි ලොක්කා. මුළු රටේම සිංහල - බොදු ජනතාව සහය දෙන්නේ විජයදාස රාජපක්ෂටයි,2020 අපේ රටේ ජනාදිපතිවෙන්නේ එතුමයි.
ඒකාබද්ධ විපක්ෂය, පල් හොරුන්ගේ සංවිධානයක් නේද?
ඒකාබද්ධය තිගැස්සිලා, කුලප්පුවෙලා, බයවෙලා වගෙයි. වීසා ටිකට් ලෑස්ති කරගන්න... විජේදාස මහත්තයා ගෙදර යනකොට පනින්න.
1977 න් පසු බුද්ධිමතුන්ට පාර්ලිමේන්තුව වැසුණා. හේතුව මනාප ක්‍රමය යටතේ මුදල් තිබෙන අයට වඩා වාසි තත්වයක් හිමි වුණා. වැඩිම මැති ඇමතිවරු සා/පෙළ අසමත් නමුත් ව්‍යාපාර වලින් සල්ලි උපාය තිබුණේ. බුද්ධිමතුන්ගේ අඩුව පාර්ලිමේන්තු විවාදවලින් දැකගත හැකිය. අර්ථවත් යමක් ප්‍රකාශ කරන්නේ ඉතාම සුළු තරයක්.... ලාභය මුල්කරගත් පිරිසකගෙන් දූෂිතයෙන් තොර පාලනයක් ගෙනයා නොහැක. මේ අධික පිරිස නඩත්තු කරන්න යන වාර්ෂික මුදලින් හම්බන්තොට වගේ වරායවල් දෙකක් හදන්න පුළුවන්. ලබන මැතිවරණයට බුද්ධිමත් පිරිසක් යවමු..
මට නම් ලොකුම ප්‍රශ්නේ මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි. කියපු මෙතුමාට එක පාරටම සිංහල, බෞද්ධ කම මතක්වුනේ කොහොමද කියලා. ඒ කාරණය සහ මේ ලිපියේ තියන කාරණා සලකද්දී නිකමට හිතෙනවා මෙතුමාද 2020 රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අපේක්ෂකද කියලා.
කොහොමටත් විජේදාස මහත්තයා එක කකුලයි ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ... එයා කැමති නැහැ ෆොන්සේකාට තනතුරු දීපු දවසෙ ඉඳලම. දෙන්නම නයයි - මුගටියයි වගේ. ඒකයි අරගොල්ලන්ගේ නඩු යටගහගෙන ඉන්නේ..
ඔහේ යන එක හොඳයි මොකද රජ බිසවගේ ලඟම නෑයෙක් නිසානේ අධිපතිකම කලේ.... ඔහේ අධිපති කාලේ.., නැඟණිය මේ බැඳුම්කර වංචාව කල සමාගමේ අධ්‍යක්ෂිකාවක් වෙලා ඉන්න කොට මේ වගේ වංචා සිදුවුනේ නැද්ද ? වෙන්න ඇති හැබැයි ඒ කාලේ මාධ්‍ය හිටියේ පණ බයේ නිසා මොකුත් එළියට ආවේ නෑ. කොමිසමේ සාක්කි දීපු නියෝජ්‍ය අධිපති කෙනෙක් කිව්වා නේද, 2015 ට කලින් බැඳුම්කර ගත් අය කව්ද කියලවත් තොරතුරු නැහැ කියලා.