ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසළ පැවැත්වීමට යන බව කියන උද්ඝෝෂණයට මුහුණ දීම සඳහා කැරළි මර්ධන පොලිස් බලඇණි කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ හා කැරළි මර්ධනය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද පොලිස් කණ්ඩායම් මාර්ග බාධක ද සමග උදේ සිට ම එහි රඳවනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලියට මොකටද මේ තියෙන ප්‍රශ්න මදිද? (ර)
ඔය විරෝධතාව යාපනයේ පැවැත්තුවා නම් ඉවරයි. පොලිසියටවත් කාටවත් කරදර වෙන්න දෙයක් නැහැ, තාමත් ඒකාබද්ධ විපක්ෂයට මොළය පෑදිලා නැහැ. (නි)
දැන් එහෙනම් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ අය නැවත බලයට ආ දාක, පොලිසියේ නිළ ඇඳුම් ගලවා ඔවුන් නිරායුධ කර, ජලය විදින යන්ත්‍ර ගොවිතැන් කටයුතු වලට යොදාවී. බලන් ඉන්න! (බ)
ඒකාබද්ධ විපක්ෂය පෙළපාලි යන්නේ මොනවා ඉල්ලලාද? (ර)