වා සැකැසුම් කළ කන්තෝරු හා නිවාසවල සිටින්නන්ගෙන් සීයට හැත්තපහක් පමණ වතුර පානය නොකිරීම නිසා අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගීන් බවට පත්වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ආමාෂ ආන්ත්‍රික රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහතා පැවසීය.
ඊට අමතරව වතුර නොබීම නිසා මොවුන්ට වකුගඩු රෝග වැළදීමේ ප්‍රවනතාවයක්ද පවතින බවද වෛද්‍ය රනිල් ජයසේන මහතා අනතුරු හැඟවීමක් කරයි.
‘වා සැකැසුම් යන්ත්‍ර පාවිච්චි කරන අයට වතුර පානය කිරිමේ අවශ්‍යතාවය ඇති නොවෙයි. එම නිසා වතුර බීම මඟ හැරෙයි. එවැනි අය විටින් විට වතුර පානය කිරීමේ පුරුද්ද අනිවාර්යෙන්ම ඇති කර ගත යුතුය.‘
ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳුණ පසු හරියාකාර අන්දමින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමේ අවසාන ප්‍රතිඵලය ආමාෂයේ පිළිකා හට ගැනීම බවටත් පර්යේෂණ ඔස්සේ හෙළිදරව් කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
113
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒ.සී.සැපේ අම්ලපිත්තයට අත වනයි
ලසිත් Tuesday, 23 December 2014 06:33 AM
මේ දවස් වල නම් මුළු රටේම ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා ඇති. ඡන්ද ආතතිය නැති කෙනෙක් සොයාගන්න නැහැ. (නි)
රත්න Tuesday, 23 December 2014 07:21 AM
හැම සැපක් පස්සෙම තියෙනවා කියන්නේ දුකක්. එක සනාතන ධර්මයක්. (ර)
සුන්දරලිංගම් Tuesday, 23 December 2014 08:11 AM
රත්න, කියන්නේ ඇත්ත. කම් සැපේ උනත් එවැනි දුකක් තියෙනවා. (ර)