ඒ.ආර්.රහමන්ට වයස අවුරුදු 50 සපිරුණු බව ඔහු සඳහන් කර ඇත. ඒ පසුගිය 06 වැනිදා ඔහුගේ 49 වැනි උපන්දිනය සැමරූ අවස්ථාවේදීය. එහිදී ඔහු පවසා ඇත්තේ දැන තමා ගමන් කරන්නේ 50ට බවය. මේ වනවිට ඉන්දියානු සිනමාවේ මෙන්ම සංගීත ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස ඔහුව හඳුන්වනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd