IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය

අන්තර් සමාජ ”හොල්සිම්” එෆ්.ඒ. කුසලාන තරගාවලිය ආරම්භයේදීම වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ තරග 35ක් කල් දැමීමට සිදුව තිබේ. තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය පසුගිය සෙනසුරාදා (21) ආරම්භ වුවත් වර්ෂාව නිසා පැවැත්වීමට සිදුවූයේ තරග 59 කින් 24 ක් පමණි. මෙම තරග අතුරින් නිතරග ජයග‍්‍රහන දෙකක්ද වාර්තා විය. යෝත් පිල නොපැමිණීමෙන් පොල්ගස් ඕවිට මත්තේගොඩ ක‍්‍රීඩා සමාජ පිලටද, නාවලපිටිය යංග්ස්, මේරියන්ස් පිල නොපැමිණීමෙන් කඳාන යංග්ස්ටර්ස් පිලටද නිතරග ජයග‍්‍රාහන හිමි විය. කෙසේ වුවත් ක‍්‍රීඩාතරගයට නොපැමිණි යෝත් පිලට හා යංග් මේරියන්ස් පිලට එරෙහිව විනයානුකුලව කටයුතු කරන බව පාපන්දු සම්මේලනය පවසයි. සාධාරණ හේතු නොමැතිව සහභාගි නොවන කණ්ඩායම් පාපන්දු සම්මේලනයේ තරග කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයික්න පසු ඔවුන්ට එරෙහිව තරග තහනමක් පැනවෙන බව පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ වැස්ස නිසා කල් දැමූ ඇතැම් තරග මේ සති අන්තයේදී පැවැත්වීමත් සැක සහිත බවයි. එෆ්.ඒ. කුසලාන තරග මාලාවේ දැන් පැවැත්වේනනේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියයි. තරගාවලියේ පළමු වටය මැයි 26 වැනිදා සිට පැවැත්වීමට නියමතිය. පළමු වතාවට යාපනය පාපන්දු ලීගයෙන්ද මෙවර කණ්ඩායමක් (යාපනය සිහින් ෆිෂ්) ඉදිරිපත් කර සිටියි. තරග ප‍්‍රතිඵල යංග් සිල්වර් පිල විසින් චන්මිල් පිල පරාජය කරන ලදී (දඬුවම් පහර 6-5) තන්ඩර්ස් පිල විසින් එවරෙඩි පිල පරාජය කරන ලදී (6-1) මොරගස්මුල්ල පිල විසින් ජුපිටර්ස් පිල පරාජය කරන ලදී (4-0) සරසවි පිල විසින් ෆෝචූන් පිල පරාජය කරන ලදී (2-1) තන්ඩර්ස් පිල විසින් රෙඞ්රෝස් පිල පරාජය කරන ලදී (1-0) මෙරූන් පිල විසින් බෝලවත්ත පිල පරාජය කරන ලදී (5-1) යෝක් පිලට එරෙහිව මත්තෙගොඩ පිලට නිතරග ජයක් යංග් මේරියන්ස් පිලට එරෙහිව යන්ග්ස්ටාර්ස් පිලට එරෙහිව නිතරග ජයක්බඩෝවිට පිල විසින් දර්ගා නගර පිල පරාජය කරන ලදී (1-0) ආදි පීතර පිල විසින් නිව්යංග්ස් පිල පරාජය කරන ලදී (5-1) ෆ්ලයින් ඇරෝස් පිල විසින් ග‍්‍රීන් ලයින් පිල පරාජය කරන ලදී (5-0) සාවියා පිල විසින්  ඕල්ඞ් හින්දුන් පිල පරාජය කරන ලදී (6-5) ගේ‍්‍රට් ස්ටාර් පිල විසින් අලූත්ගම නගර සභා පිල පරාජය කරන ලදී (4-0) තිහාරිය යුත් පිල විසින් ලිවර්පූල් පිල පරාජය කරන ලදී (4-0) ඊ.පී. ඉසෙඞ් පිල විසින් කැන්ඩි යෝක් පිල පරාජය කරන ලදී (2-1) ක‍්‍රිස්ටල් පර්ල් විසින් බොස්කෝනියන් පිල පරාජය කරන ලදී (6-0) රිනවුන් පිල විසින් කැම?න් පිල පරාජය කරන ලදී (3-0) යංග් බර්ඞ්ස් පිල විසින් හයිලයින් පිල පරාජය කරන ලදී (1-0) රිබේල්ස් පිල විසින් නේසබි ලේක් පිල පරාජය කරන ලදි ඩයමන්ඞ් පිල විසින් ශාන්ත අන්තෝනි පිල පරාජය කරන ලදී (6-4) අම්පාර ඔලිම්පික් පිල විසින් ත‍්‍රිකුණාමලය ඔලිම්පික් පිල පරාජය කරන ලදී (1-0) බි‍්‍රලියන්ට් පිල විසින් බදුල්ල සිටි පිල පරාජය කරන ලදී (4-0) වරාය අධිකාරි පිල විසින් අල් හිජ්රා පිල පරාජය කරන ලදී (5-1) නැෂනල් යූනියන් පිල විසින් බ්ලූස්ටාර් පිල පරාජය කරන ලදී (2-1)



අදහස් (0)

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1210 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1299 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 549 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1005 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3152 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 9974 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1045 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site