(අංජුල මහික වීරරත්න)

නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අද සවස් වරුවෙි ඒ තනතුර  පිළිබඳව නිවෙිදනය කරන බවද නානායක්කාර මහතා කීය.