
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සුද්දගේ සොහොයුරා වන සනත් ද සිල්වා නොහොත්එස්.එෆ්. රාජුගෙන් කළ පශ්න කිරීමේදී ඔහුගේ නිවස වන මීටියාගොඩ නිවසේ තිබී ගිනි අවියක් සහ පතුරම් දහතුනක් අද (25) සොයා ගත්බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශනය ඒකකය කියයි.
ඒ සමගම ඇණ ගසා ඇති ලෑලි දෙකක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිස් මධයම අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම පොලිස් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම මෙහෙයුම මීටියාගොඩ පොලිසිය සමග එක්ව සිදු කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd