ගංජා නඩුවක ගංජා බාගයක් උසාවියට ඉදිරිපත් නොකිරීම සඳහා ගංජා විකුණන්නෙකුගෙන් වැල්ලවාය අධිකරණය ඉදිරිපිට තේ කඩයකදී රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට හම්බෙගමුව පොලිසියේ උප පරීක්ෂකවරයෙක් අල්ලස් හා දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd