සුප්‍රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් එල් ගුණමේකර මහතා (71) අභාවප්‍රාප්ත විය.
සන් හා දවස පත්තරවල ඔහු කර්තෘවරයා විය.
සිහල උරුමයේ පුරෝගාමියකු වූ ඒ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදයෙක් විය.
සුප්‍රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් එල් ගුණමේකර මහතා (71) අභාවප්‍රාප්ත විය.
සන් හා දවස පත්තරවල ඔහු කර්තෘවරයා විය.
සිහල උරුමයේ පුරෝගාමියකු වූ ඒ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදයෙක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් රටට හා ජාතියට අසීමිතව ආදරය කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් චරිතයක්. ඔබට මොක් සුව මැතිදුනි.! (ර)
රටක පුරවැසියෙක් දේශපාලකයෙක් කෙසේ වියයුතුද යන්නට ඔබ හොඳ නිදසුනකි. ලොවට අවැසි මිනිසුන් මියන්නේ අවශ්‍යම අවස්ථාවක වුවද ඔබේ නම ඉතිහාසයේ ලියැවේවි.ඔබට නිවන් සුව! (නි)
හොඳ මනුස්සයෙක්. රටට ආදරේ කෙලින් කතා කරන එඩිතර මනුස්සය. ජාතික මතවාදයට ලොකු සේවයක් කළා. එතුමා උන්නා නම් හෙට උදේට එන ප්‍රතිපලය ගැන සන්තෝස වෙනවා සහතිකටම. (ස)
එතුමාට නිවන් සැප ලැබේවා. (ස)
මෙතුමා වචනයේ ඉහලම අර්ථයෙන් ශ්‍රේෂ්ඨ මහත්මයෙක්. ඉතා අප්‍රසිද්ධියේ මෙතුමා විශේෂයෙන් උතුරු-නැගෙනහිර අසරණ සිංහලයන්ට බොහෝ උදවු උපකාර කළා. දැනුම සහ හැකියාව අතින් මෙතුමා ඉදිරියෙන් සිටිය. කිව යුත්ත නිබයව කිවයුතු තැනදී කීවා. මෙතුමාගේ අභාවය අප රටට දැරිය නොහැකි පාඩුවක්. (ස)
නිවන් සුව ලැබේවා. (ස)
ඉතාම කණගාටුදායක පුවතක්. කනිෂ්ට නීතිඥයෙක් විදිහට මා දැකපු විශිෂ්ටම නීතිඥවරයෙක්. එතුමාගේ අභාවය නීති ක්ෂේත්‍රරයට නොගිනිය හැකි පාඩුවක්. එතුමා ඇදහු ආගම අනුව සමාදානයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ස)
ඔබගේ දේශපාලනය සමග මම එකඟ නොඋනත් උතුරු නැගෙනහිර දෙපළාත වෙන්කිරීමට දුන් දායකත්වයට මගේ ප්‍රණාමය. ඔබට නිවන්සුව පතමි. (ස)
ඔබතුමා දැයට අහිමිවුවේ ඔබගේ සේවය ජාතියට අවශ්‍යම මොහොතකයි. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා. (ස)
දක්ෂ නීති විශාරදයෙක්. ඊටත් වඩා රටට ආදරය ඇති ගුණගරුක ආදර්ශවත් පුරවැසියෙක්. යුක්තිය ඉදිරියේ ඉන්ද්‍රකීලයක් සේ පෙනීසිටි ලංකා පුත්‍රයෙක් අපිට අහිමිවීම දැරිය නොහැකි පාඩුවකි. (නි)
ඔබතුමාගේ දේශපාලන චින්තනයට මගේ විශාල ගෞරවයක් සහ විශ්වාසයක් තිබුණා. ලංකාවට ගැළපෙන සහ සුදුසුම දේශපාන ක්‍රමය සහ පද්ධතිය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඔබතුමාට තිබුණා. රටේ ඒකීයභාවය වෙනුවෙන් හඬක් නැඟූ සහ නඟන්න සිටි පුද්ගලයෙක් රටට අවශ්‍යම අවස්ථාවක අහිමිවීම නීති ක්ෂේත්‍රයට සිදුවූ පාඩුව සේම සමස්ත රටටම විශාල පාඩුවක්. (නි)
ඔබ නියම කොන්ද කෙළින් තිබෙන සිංහලයෙක්.ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔහු සැබෑ සිංහලයෙක්. ඔහුට අපේ උත්තමාචාරය! (නි)
කිසිදා මුදලට තනතුරු වලට යටනොවුණ, රටට ජාතියට අසීමිතව ආදරය කළ, කොන්ද පන තිබු උදාර මිනිසෙකි.සමාදානයේ සැතපේවා මැතිතුමනි! (නි)
එතුමාට නිවන් සුවය පැතීම හරි නැහැ. එය ඔහුගේ විශ්වාසය නොවන නිසා එතුමන්ට මොක්සුව පතමු.! (ර)